Prefect's Day 2014

2014-08-02 දින අප පාසලේ ශිෂ්‍ය නායකයන් ගේ දිනය ඉතා අලංකාර අයුරින් අප පසෙලේ පැවැත්වින. එදින නව ශිෂ්‍ය නායකයන් වෙත පදක්කම් පලද වීමත්, තවත් බොහෝ මනස්කාංත අංගයන්ගේ සමන්විත විය. එදින ආරාදිත අමුත්තා වශයෙන් පැමිණියේ යුධ හමුදා කර්නල් වරයෙකි.

Sport meet 2014

C

Created Our Web site

අප පාසලේ විශාල අඩුවක් ලෙස පැවති පාසලේ වෙබ් පිටුව නිමාර්ණය කර 2014-03-20 වන දින එළිදක්වන ලදී. එය නිර්මාණය කිරීමේ අදහස ඉදිරිපත් කරන ලදදේ පසලේ පරිගනක අංශය බාර ශානිකා ගුරු මහත්මිය විසිනි. එය නිර්මානය කිරීමට ඉදිරපත් වූයේ අප පසලේ වෙබ් පිටු නිර්මානය පිලිබඳ මනා දැනුමකින් යුත් වාණිජ අංශයේ ඉගෙනුම ලබන කවිදු එරංග සිසුවා විසිනි. ඉතා සාර්ථක අයුරින් පවත්වාගෙන යනු ලබන මෙම වෙබ් පිටුව upgrade කිිරීමට මුදල් වෙන් කර කගැනීමට නොහැකි වී සිටීම විශාල අඩුපාඩුවක් ලෙස පෙනේ. එයටද විසඳුම් සොයමින් මෙය සාර්ථක කර ගැනීමට අප විසින් බලාපොරොත්තු වෙමු.

Our New Principal

This is a text area for this paragraph. To change this text simply click inside and start editing.
You can also customize the color, font and size of the text by highlighting it and choose between the different options. This works for both the title and paragraph.