2001 සිට 2013 කාල සීමාව තුල
මා/ මහින්ද රාජපක්ෂ නවෝද්‍යා විද්‍යාලයේ
ක්‍රීඩා ප්‍රගතිය
Back
Our Places
-
2002 වර්ශය * පලාත් කීඩා කවපෙත්ත විසි කිරීම තුන්වන ස්ථානය
2002 වර්ශය
* සමස්ත ලංකා තරගවලට සහභාගි වීම - S.K. Rajasinghe -
2003 වර්ශය පලාත් පාසල් ක්‍රීඩා
2003 වර්ශය
* යගුලිය දැමීම දෙවන ස්ථානය - N.B.D.G.C. Wijewardana
* කවපෙත්ත දැමීම තෙවන ස්ථානය - N.B.D.G.C. Wijewardana
* හෙල්ල විසි කිරීම දෙවන ස්ථානය - H.G. Sakunthala Kumari
* හෙල්ල විසි කිරීම තෙවන ස්ථානය - G.H.K.N. Aberathne
සමස්ත ලංකා
* හෙල්ල විසි කිරීම තෙවන ස්ථානය - H.G. Sakunthala Kumari
* කවපෙත්ත විසි කිරීම හයවන ස්ථානය - N.B.D.G.C. Wijewardana
-
2004 වර්ශය පලාත් ක්‍රීඩා
2004 වර්ශය
* කවපෙත්ත විසි කිරීම ප්‍රථම ස්ථානය - N.B.D.G.C. Wijewardana
* යගුලිය දැමීම දෙවන ස්ථානය - N.B.D.G.C. Wijewardana
* හෙල්ල විසි කිරීම ප්‍රථම ස්ථානය - G.H.K.N. Aberathne
* හෙල්ල විසි කිරීම දෙවන ස්ථානය - H.G.S. Kumari
* කවපෙත්ත විසි කිරීම තෙවන ස්ථානය - A.G.N.M. weerasinghe
සමස්ත ලංකා
* හෙල්ල විසි කිරීම ප්‍රථම ස්ථානය - H.G.S. Kumari
* හෙල්ල විසි කිරීම දෙවන ස්ථානය - G.H.K.N. Aberathne
* කවපෙත්ත විසි කිරීම තෙවන ස්ථානය - N.B.D.G.C. Wijewardhana
* ජාතික ක්‍රීඩා උළෙලට සහභාගී වීම - H.G.S. Kumari
ක්‍රීඩකයින් 7 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කිරීම,ශ්‍රී ලංකා පාසල් වර්ණ ලාභීන්
N.B.D.G.C. Wijewardhana
S.M.L.M. Nawarathne
H.G.S. Kaumari
A.G.N.M. Weerasinghe
G.H.K.N.Aberathne
N.K.G.S.R. Thilakarathne
K.M.N.I. Gunarathne -
2005 වර්ශය පලාත් ක්‍රීඩා වවෘත
2005 වර්ශය
* හෙල්ල විසි කිරීම තෙවන ස්ථානය - G.H.K.N. Aberathne
පලාත් පසල් ක්‍රීඩා
* යගුලිය දැමීම ප්‍රථම ස්ථානය - G.H.K.N. Aberathne
* යගුලිය දැමීම තෙවන ස්ථානය - A.G.N.M. Weerasinghe -
2006 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2006 වර්ශය
* යගුලිය දැමීම ප්‍රථම ස්ථානය - N.B.D.G.C. Wijewardhana
* කවපෙත්ත විසි කිරීම ප්‍රථම ස්ථානය - N.B.D.G.C. Wijewardhana
* හෙල්ල විසි කිරීම ප්‍රථම ස්ථානය - G.H.K. Nilmini
ජාතික පාසල් ක්‍රීඩා
* කවපෙත්ත විසි කිරීම දෙවන ස්ථානය - N.B.D.G.C. Wijewardhana -
2007 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2007 වර්ශය
* හෙල්ල විසි කිරීම ප්‍රථම ස්ථානය - G.H.K.Nilmini
* කවපෙත්ත විසි කිරීම ප්‍රථම ස්ථානය - N.B.D.G.C. Wijewardhana
* යගුලිය දැමීම ප්‍රථම ස්ථානය - N.B.D.G.C. Wijewardhana
සමස්ත ලංකා
* කවපෙත්ත විසි කිරීම තෙවන ස්ථානය - N.B.D.G.C. Wijewardhana
* මැරතන් තරගාවලිය 8 වන ස්ථනය - D.B. De Silva
* සමස්ත ලංකා පාසල් වර්ණ - G.H.K. Nilmini
-
2008 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2008 වර්ශය
* තුන් පිම්ම දෙවන ස්ථානය - C.G. Sandhun Kumara Senawerathne
* මීටර් 5000 දෙවන ස්ථානය - D.B. De Silva
* හෙල්ල විසි කිරීම තෙවන ස්ථානය - K.M. Dhilmi Madhara Kulasekara
* තුන් පිම්ම තෙවන ස්ථානය - D.M.V.R. Dhasanayeka
* කවපෙත්ත විසි කිරීම - K.G. Hashan Pramodh
* හෙල්ල විසි කිරීම - M. Chamila Harshani
15න් පහළ බාලිකා මධ්‍යම පලාතේ පසල් අතර - 7 ස්ථානය
17න් පහළ බාලිකා මධ්‍යම පලාතේ පසල් අතර - 8 ස්ථානය
19න් පහළ බාලිකා මධ්‍යම පලාතේ පසල් අතර - 9 ස්ථානය
21න් පහළ බාලිකා මධ්‍යම පලාතේ පසල් අතර - 8 ස්ථානය
*මාතලේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය හිමි කර ගැනීම* -
2009 වර්ශය දිස්ත්‍රික් තරග
2009 වර්ශය
* තුන් පිම්ම ප්‍රථම ස්ථානය - U. Madhuka Harshani
* මීටර් 400 ප්‍රථම ස්ථානය - U. Madhuka Harshani
* මීටර් 1500 ප්‍රථම ස්ථානය - M.G.R. Prasad
* මීටර් 800 ප්‍රථම ස්ථානය - M.G.R. Prasad
පලාත් පසල් ක්‍රීඩා
* තුන් පිම්ම දෙවන ස්ථානය - C.G.S.T. Senawirathne
* කඩුලු දෙවන ස්ථානය - U.Madhuka Harshani
* කවපෙත්ත විසි කිරීම තෙවන ස්ථානය - Dilmi Kulasekara
*මාතලේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා ශූරතාවය හිමි කර ගැනීම* -
2010 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2010 වර්ශය
* තුන් පිම්ම දෙවන ස්ථානය - - C.G.S.T. Senawirathne
* කඩුලු ප්‍රථම ස්ථානය - U. Maduka Harshani
* කවපෙත්ත විසි කිරීම තෙවන ස්ථානය Dhilmi Kulasekara
සමස්ත ලංකා
* තුන් පිම්ම දෙවන ස්ථානය - C.G.S.T. Senawirathne
* මැරතන් තරගාවලිය 5 වන ස්ථනය - Ishan Thilakasiri
*මාතලේ දිස්ත්‍රික් මලල ක්‍රීඩා බාලක ශූරතාවය හිමි කර ගැනීම* -
2011 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2011 වර්ශය
* තුන් පිම්ම ප්‍රථම ස්ථානය - C.G.S.T. Senawirathne
* කඩුලු තෙවන ස්ථානය - Jewan Prashanth
සමස්ත ලංකා
* තුන් පිම්ම ප්‍රථම ස්ථානය - C.G.S.T. Senawirathne -
2012 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2012 වර්ශය
* මීටර් 5000 / මීටර්1500 - Ishan Thilakasiri
* මීටර් 5000 / මීටර් 1500 / මීටර් 800 - Ruwanthika Dissanayaka
* මීටර් 400 කඩුලු / තුන් පිම්ම - Jeewan Prashanth
* තුන් පිම්ම / දුර පනීම - Hiruni
* තුන් පිම්ම / දුර පනීම - Amjaan Kaan
* මාර්ග ධාවන තරගය දෙවන ස්ථානය - Hiruni
* මාර්ග ධාවන තරගය දෙවන ස්ථානය - Ishan Thilakasiri
සමස්ත ලංකා
* මාර්ග ධාවන තරගය 7වන ස්ථානය - Ruwanthika Dissanayeka -
2013 වර්ශය පලාත් පසල් ක්‍රීඩා
2013 වර්ශය
* හෙල්ල විසි කිරීම දෙවන ස්ථානය - Asela Sandun Lakmal -
දැනට ජාතික පුහුණු සංචිතවල පුහුණු කයුටතු කරන ක්‍රීඩකයින් * K.G. Hashan Pramod - හෙල්ල විසි කිරීම
දැනට ජාතික පුහුණු සංචිතවල පුහුණු කයුටතු කරන ක්‍රීඩකයින්
* C.G.S.T. Senewirathne - තුන් පිම්ම
* Dhanushka Bandara - බර ඉසලීම
* Nilmini Aberathne - හෙල්ල විසි කිරීම